📚 දුර්ලභ ඡ්‍යොතිශ පොත් මිලට ගන්න එන්න..

මලයාලි නාඩි ජෝතිශ ප්‍රවේශය

$1.77

,

මලයාලි නාඩි ජෝතිශ ප්‍රවේශය

  • මලයාලි නාඩි ඡ්‍යොතිශ පලාඵල කථන ක්‍රමවේදය ගැන ඉගෙනීමට කැමති අයට ප්‍රවේශයක් ගැනීම සඳහා මේ ඩිඡිටල් පොත සම්පාදනය කර ඇත
  • මිල ඩොලර් 1.77කි. (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 500 ක් පමණ වේ)
  • ඔබගේ ⁣ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ් පතින් මෙම වෙබ් අඩවිය හරහා ගෙවූ සැනින් ඒ මොහොතේම ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට පොත ඩවුන්ලෝඩ් කරගෙන ජීවිත කාලය පුරාම නැරඹීමට හැකිය.
  • පොත සමග වීඩියෝ පාඩම්ද නොමිලේ ලැබේ.
  • පිටු 114 යි.

මිලට ගන්නේ කෙසේද?

  1. දැන්ම මිලට ගෙන, දැන්ම කියවන්න පහල, "Add to cart" බොත්තම ටච් කරන්න ⬇
  2. ඉන්පසු ලැබෙන මෙනුවෙන් "Checkout" ටච් කරන්න.
  3. ඉන්පසු ලැබෙන මෙනුවෙ CONTACT යන ස්ථානයට ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න.(මෙය නිවරදිව ලබා දෙන්න.මන්ද පොත ඔබට එවනු ලබන්නේ එම ඊමේල් ලිපිනයටය)
  4. ඉන්පසු Country එකට sri lanka ලෙසද postal code එකට අංක 5 කින් යුතු ඔබ ප්‍රදේශයට අදාල වන අංකයද ලබා දෙන්න. උදා:- 70000
  5. ඉන්පසු ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ් පත් අංකය, කාඩ්පත කල් ඉකුත් වන මාසය හා වසර, cvc අංකය ලබා දෙන්න. (මේවා ඔබේ කාඩ් පත මත මුද්‍රණය කර ඇත)
  6. ඉන්පසු  "Complete order" ටච් කරන්න.
  7. ඉන්පසු ⁣ලැබෙන වින්ඩෝවේ ""මලයාලි නාඩි ඡෝතිශ ප්‍රවේශය - සමිත ඩී කහදගම.pdf"" යන file එක ඩවුන්ලෝඩ් කරගන්න. 
    නැතහොත් ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට එය එවනු ඇත.

*සැ:යු:- මුදල් ආපසු නොගෙවයි.(No refunds) එනිසා ඔබ ගණුදෙනුව තහවුරැ කිරීමට පෙර ("Complete order"ටච් කිරීමට පෙර ) view cart ගොස් cart එක පරීක්ෂා කර බලන්න. අනවශ්‍ය අයිතමයන්ද ඔබ අතින් වැරදීමකින්  Cart එකට ඇඩ් විය හැකි බැවිනි.)

Dropdown