📚 දුර්ලභ ඡ්‍යොතිශ පොත් මිලට ගන්න එන්න..

වාස්තු ශාස්ත්‍රය (ලගදීම නිකුත් වේ)

$0.00

                           දිශාව ප්‍රමුඛ කර, චක්‍ර වලට මුල් තැන දී, වාස්තුව තුල වෙසෙන්නන් විශ්මයට පත්වන ලෙස වාස්තු පලාපලය පවසමින් වාස්තු දෝෂ හදුනා ගැනීම, කඩා නොබිද දෝෂ ඉවත් කිරීම, දින නියම කර දෝෂ හරණයේ ප්‍රතිපල පෙන්වීම සහ වාස්තුවේ කාර්ය සිද්ධිය ඇතිකර වාස්තුව බල ගැන්වීම කරන අයුරැ අප ආයතනය මගින් පවත්වන වාස්තු වෘත්තීය පාඨමාලාව තුල ඉගැන්වේ.

                                            එවැනි තොරතුරැ ඇතුලත් වාස්තු ඩිඡිටල් පොතක්ද ලගදීම නිකුත් වනු ඇත..

                            වාස්තු පාඨමාලාවට සම්බන්ධ වීමට 077 222 5023 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවන්න.

                                                

Dropdown