පහත පොත් මිලට ගන්නේ කෙසේද?
ඔබේ බැංකු ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් එක මගින් ගෙවා, පහත පොත් ගෙවූ සැනින්, ඔබේ දුරකථනයට/ පරිගණකයට ලබා ගෙන, මේ දැන්ම පොත් කියවිය හැකිය.
අප විසින් පල කල නවතම පොත පහතින් දැක්වේ
එහි Read more ටච් කර විස්තර බැලිය හැකිය
⬇⬇⬇⬇⬇⬇
මලයාලි නාඩි ජෝතිශ ප්‍රවේශය
,
මලයාලි නාඩි ජෝතිශ ප්‍රවේශය
- මලයාලි නාඩි ඡ්‍යොතිශ පලාඵල කථන ක්‍රමවේදය ගැන ඉගෙනීමට කැමති අයට ප්‍රවේශයක් ගැනීම සඳහා මේ ඩිඡිටල් පොත සම්පාදනය කර ඇත
- මිල ඩොලර් 1.77කි. (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 500 ක් පමණ වේ)
- ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ් පතින් මෙම වෙබ් අඩවිය හරහා ගෙවූ සැනින් ඒ මොහොතේම ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට පොත ඩවුන්ලෝඩ් කරගෙන ජීවිත කාලය පුරාම නැරඹීමට හැකිය.
- පොත සමග වීඩියෝ පාඩම්ද නොමිලේ ලැබේ.
- පිටු 114 යි.
මිලට ගන්නේ කෙසේද?
- දැන්ම මිලට ගෙන, දැන්ම කියවන්න පහල, "Add to cart" බොත්තම ටච් කරන්න ⬇
- ඉන්පසු ලැබෙන මෙනුවෙන් "Checkout" ටච් කරන්න.
- ඉන්පසු ලැබෙන මෙනුවෙ CONTACT යන ස්ථානයට ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න.(මෙය නිවරදිව ලබා දෙන්න.මන්ද පොත ඔබට එවනු ලබන්නේ එම ඊමේල් ලිපිනයටය)
- ඉන්පසු Country එකට sri lanka ලෙසද postal code එකට අංක 5 කින් යුතු ඔබ ප්‍රදේශයට අදාල වන අංකයද ලබා දෙන්න. උදා:- 70000
- ඉන්පසු ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ් පත් අංකය, කාඩ්පත කල් ඉකුත් වන මාසය හා වසර, cvc අංකය ලබා දෙන්න. (මේවා ඔබේ කාඩ් පත මත මුද්‍රණය කර ඇත)
- ඉන්පසු "Complete order" ටච් කරන්න.
- ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ""මලයාලි නාඩි ඡෝතිශ ප්‍රවේශය - සමිත ඩී කහදගම.pdf"" යන file එක ඩවුන්ලෝඩ් කරගන්න.
නැතහොත් ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට එය එවනු ඇත.
*සැ:යු:- මුදල් ආපසු නොගෙවයි.(No refunds) එනිසා ඔබ ගණුදෙනුව තහවුරැ කිරීමට පෙර ("Complete order"ටච් කිරීමට පෙර ) view cart ගොස් cart එක පරීක්ෂා කර බලන්න. අනවශ්‍ය අයිතමයන්ද ඔබ අතින් වැරදීමකින් Cart එකට ඇඩ් විය හැකි බැවිනි.)
📚 ඔබට ලබාගත හැකි අපගේ අනෙකුත් පොත්
ඉතා දුර්ලභ සහ වටිනා විෂය කරැණු ඇතුලත් ඉහත සදහන් පොත් ඉතාමත් අඩු මිලකට ඔබට මිලදී ගත හැකිය.. ඩවුන් ලෝඩ් කර ගත හැකිය..
නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි පොත්
ඊෂ්නාත් පුස්තකාලය වෙත පැමිනි ඔබට අපෙන් ත්‍යාගයක්..
සතිපතා නොමිලේ පොත් ලබා දෙන බැවින් අපේ මෙම වෙබ් අඩවිය සේව් කර තබා ගන්න..
පහත ""නොමිලේ"" බොත්තම ටච් කර නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි පොත් ලැයිස්තුවට ඇතුලුවන්න..
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය මගින් පවත්වන පාඨමාලා විස්තර දැනගැනීමට පහත බොත්තම ටච් කරන්න
දැනට අප ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනයේ 🕉️යුදෙව් අංකවිද්‍යාව,🏠වාස්තු වෘත්තිය පාඨමාලාව,🌳නාඩි ඡ්‍යොතිශය වෘත්තිය පාඨමාලාව,🎰අංකික වාස්තු පාඨමාලාව සහ 🧿නොමිලේ පවත්වන පාඨමාලා ඇතුලු පාඨමාලා රාශියක් ඇත. වැඩි විස්තර සදහා පහත බොත්තම ටච් කරන්න
ඊෂ්නාත් ෆේස්බුක් පිටුව නැරැඹීමට පහත බොත්තම ටච් කරන්න
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය යනු කුමක්ද?
ශ්‍රී ලංකාව තුළ වෙනත් කිසිම ස්ථානයකින් ඉගෙන ගැනීමට නොහැකි දුර්ලභ ගුප්ත ශාස්ත්‍ර ක්‍රම, ඡ්‍යොතිශ ක්‍රම, වාස්තු ක්‍රම, අංක විද්‍යා ක්‍රම, නිමිති ක්‍රම, ආදී දුර්ලභ විෂයන් පිළිබඳව ඩිඡිටල් පාඨමාලා පවත්වනු ලබන ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනයකි.
ගුප්ත ශාස්ත්‍රය තුල, නමට පමණක්ම සීමා වන, නමුත් සැබෑ ලෝකයේදී ආදේශ කර බැලූ විට ප්‍රායෝගික සත්‍යතාවයක් නොමැති බව පෙනී යන, ගුප්ත විද්‍යා සිද්ධාන්ත ප්‍රමාණය විශාලය.
අප පාඨමාලා වලින් ඉගැන්වෙන කරුණු ප්‍රායෝගිකව දියත් කර බලා, පරීක්ෂණය හා ගවේෂණය කර ඇති ඒවා බැවින් ඕනෑම අයෙකුට එම පාඨමාලාවල ඉගැන්වෙන සිද්ධාන්තයන් භාවිතා කර සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම, මේවා තම සත්‍ය ජීවිතයට යොදාගෙන ප්‍රතිඵල ලබා ගැනීම හා අන් අයගේ ජීවිත ආලෝකවත් කිරීමටද යොදාගත හැකිය.
ගුප්ත ශාස්ත්‍ර අසත්‍යයක් යැයි අද ලංකාවේ බොහෝ දෙනා විශ්වාස කරයි. එම මතය වැරදි බව පෙන්වා දී, මෙවැනි ගුප්ත ශාස්ත්‍ර තුලින් තමාගේ සහ අන් අයගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට මග පෙන්වීම අපගේ අරමුණයි.
සමිත ඩී කහඳගම
ඊෂ්නාත් අධ්‍යයන කේන්ද්‍රය
රත්නපුර, ශ්‍රී ලංකාව
077 222 5023